දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක…
අද (10) දිනයේ රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න පවසයි.
අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. 
මිලාදුන් නබි උත්සවය හෙවත් මුහම්මද් නබි තුමාගේ ඡන්ම දිනය අදයි. එය සිහිකරමින් ‍ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් ආගමික වතාවත්වල නිරත වනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් සිදුවීමට මුල් වූ වප් පුරපසලොස්වක පොහොය අදයි. වප් පොහොය සමග කඨින චීවර පූජා සමය ද…
මිනුවන්ගොඩ, කලහුගොඩ ප්‍රදේශයේ දී පසුගිය 06 වැනිදා පියකු සහ පුතුන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්…
වප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී තිබේ.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන රැස්වීම අද (08) පැවැත්වුණා.
රබර් ආනයනය නියාමන කිරීම පිළිබඳ සොයා බැලීමට රජය කමිටුවක් පත් කර තිබෙනවා.
පූජනීය ස්ථාන සඳහා වූ විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කර එම විදුලි බිල හරි අඩකට වඩා අඩු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන…
අවිස්සාවේල්ල වග ප්‍රදේශය මුල්කර ගනිමින් සීතාවක රාජධානී ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.
කියුබානු විප්ලවයට නායකත්වය දෙමින් පසුව එරට කර්මාන්ත අමාත්‍යවරයා ද වූ අනස්ටෝ චේ ගුවේරා ගේ 55වැනි ගුණ සමරුව නිමිත්තෙන් උත්සවයක් හොරණ - මොරගහහේන,…
ඊයේ (07) සවස මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුරය දක්වා සති අන්තයේ “රජරට ඔඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
2022 හත්වැනි ශයික් ෆහාඩ් හිරෝෂිමා ආසියා ක්‍රීඩා වෛද්‍ය හා විද්‍යා සම්මානය මෙවර වෛද්‍ය චතුරංග රණසිංහ මහතාට පිරිනමා තිබෙනවා. 
2022 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 
පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනයට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 
කෙටි, මධ්‍ය හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…

Latest News