සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, සහයෝගීතාව වර්ධනය කිරීමට කැපවන බව, ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
මැලේසියානු රැකියා ‍දස දහසක් මෙරටට ලබා ගැනීම සඳහා වන ගිවිසුම ලබන මාසයේ අත්සන් කිරීමට නියමිත බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා…
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති…
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි.
රජය වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝසප් බයිඩන් සහ ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බිඩෙන් හමුවී තිබේ.
අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (23) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කළම්බු ඩොක්යාඩ් ආයතනය විසින් නිපදවන ලද භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නෝර් වේජියානු පෞද්ගලික සමාගමක් වෙත ඊයේ බාර දෙනු ලැබුවා.
‍‍ආහාර නිෂ්පාදනය හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීමට සියලු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස් කරන්නැයි, අග්‍රාමාත්‍ය දිනේෂ්…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය  කෙරෙන ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්‍ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගති…
ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක්…
පාර්ලිමේන්තුව අද (22) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටසත් ලබන මස 04 දින සිට මහජනතාවට විවෘත කිරීමට සැලසුම්කර තිබේ.
2021 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය…
ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳාගැනීම සඳහා රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදි පසුගිය 16 වැනිදා අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ සිරුර ඊයේ (21) පස්වරුවේ…
අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

Latest News