ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියක්  අනුරාධපුර  - රාජාංගනය ප්‍රදේශයේ සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද (16) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර…
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නොසැලකිලිමත් ලෙස වලක්වාගැනීමට ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් නම්…
ඔක්ටේන් 92 වර් ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක සහ මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් ගොඩබෑම අද (16) ආරම්භ කර…
ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන්හට නාවික හමුදාවෙන් උසස්වීම් ලබාදී තිබේ.
අද (16) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සති අන්තයේ ගමන් ගන්නා මගීන් වැඩිවීම හේතුවෙන් නව දුම්රියක් ධාවනයට පියවරගෙන තිබේ.
පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
23 වැනි වරට සංවිධාන කෙරුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා.
සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම, මූල්‍යමය ප්‍රතිලාභ ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් ඉදිකෙරුණු නෙළුම් කුළුණ ජනතාවට විවෘත වන තුරු බොහෝ දෙනෙක් බලා…
මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ රැකියා අවස්ථා උදාකර දෙන උපාධි වැඩසටහනක් අද ආරම්භ කෙරුණා.
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත්…
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21 ක්…
ශ්‍රී ලංකාවේ වනඅලිගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගාලු මුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදි කර ඇති ස්ථානවලට, විරෝධතාකරුවන් රුපියල් ලක්ෂ 60 කට වැඩි අලාභ හානියක් සිදු කර…
ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් පවතින බවට ‍චෝදනා එල්ල වනවා.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමය අමෙරිකානු ඩොලර් මිලියන 23 කට ආසන්න මුදලක් හා යූරෝ මිලියන 18.75 ක ප්‍රදානයක් සිදු…
මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 18 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී…
කොළඹ නෙළුම් කුලුන අද පස්වරු 2.00 න් පසු ජනතාව විවෘත කෙරෙනවා.

Latest News