පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂික කලාප බවට පත් කරමින් පසුගිය පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය 16 වැනිදායි.