රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 23 වැනි වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. 
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවලට අයත් ධජවලට සෙත් ප්‍රාර්ථනා කිරීමේ වැඩසටහනක් අනුරාධපුර ජය ශ්‍රී  මහා බෝධින් වහන්සේ අභියසදී අද (24) පැවැත්වුණා.
ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට දේශපාලන ස්ථාවරත්වය ඇතිකළ යුතු බව, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මුදල් හිඟයක් තිබුණ ද, වැඩපිළිවෙළ කිහිපයක් ඔස්සේ ‍වී මිලදී ගැනීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
ආගමික සිද්ධස්ථානවල විදුලිය, අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නය සිදු කරන ‍අනුශාසනාමය දායකත්වය හා ඉන් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල්…
සෞදි අරාබියේ, 92 වෙනි ජාතික දින සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ, ෂැංගිලා හෝටලයේ දී පැවැත්වුවා.
දිනෙන් දින වැඩිවන දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා දීප ව්‍යාප්තව පාසල් දරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්…
මොරගහකන්ද  මහවැලි කලාපයේ ජනතාවට නිවාස වෙතම ගොස් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ (24) ආරම්භ කෙරුණා.
සීගිරිය කලාපුරය ප්‍රදේශයේ පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු විසින් ඊයේ පහරදී තිබෙනවා.
ඉකුත් අගෝස්තු 25 වැනි දින පිරිනමන ලද ගල්අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ලංකා සතොස ආයතනය තම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
දකුණු ආසියානු අන්තර් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ ජනමාධ්‍ය සඳහා වූ සම්මාන ද්විත්වයම දිනා ගැනීමට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ගාමිණී…
රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටී ජූඩ් ෂමන්ත ජයමහ නමැත්තාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු…
මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිය සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සිදු කළ අධිබලැති පුපුරන ද්‍රව්‍ය…
කැබිනට් අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කෙරෙනවා.
එළඹෙන මහ කන්නයේ කෘෂීකාර්මික කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය පියවර ගැනේ.
සය මසක කාලයක් සඳහා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ආනයනය කිරීම හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත්…
ජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනයට හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක්…

Latest News