නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුකෙරිණ. 
උප්පැන්න, විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයක කාලසීමාවකින් පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආනයනනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. 
පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. ඒ කොටුව පොලීසියේදී.
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පිහිටුවීම සඳහා අද (07) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබෙනවා. 
තෝරාගත් ‍ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. 
'නැණ මිහිර', 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට මහඟු අත්වැලක් සපයන අධ්‍යාපන සත්කාරයක්. 
මෙතෙක් ප්‍රමාද වී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට සහය ලබාදෙන බව, අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…
‍ජල විදුලි බලාගාර මේවන විට උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි,  වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසනවා.  
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වෙච්චා නාවික හමුදාවේ 246 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 දෙනෙක් මූලික පුහුණුව අවසන් කර…
ලක් විජය බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්" සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ…
දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර ලෙස සවි බල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර…
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහතික කර ජනතාවට නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස 6 ක කාලසීමාවකින්…
දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා, “සෙන්ෆ්‍රැන්සිස්කෝ” සමුළුවේ කළ දේශනයට වසර 71 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සැමරුම් උත්සවය ශ්‍රී ලංකා…
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා.
ග්ලයිෆොසෙට් වල් නාශක තහනම් කරමින් පණවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික…

Latest News