ලොව පුරා ජනතාව දෙවන එළිසබෙත් රැජිනට උපහාර පුද කරමින් සිටිනවා.
භික්ෂුණි ශාසනය ආරම්භ කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර ‍පුර පසළොස්වක පෝය අදයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
පවතින අධික මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ඉහළ සේවාවක් දුම්රිය මගීන් වෙත ලබාදීමේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ගමන් සඳහා ආසන වෙන්කිරීමට…
‍‍නාවලපිටිය - කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකු ඇළ මාර්ගයකට  වැටී අභිරහස් ලෙස මිය‍ ගොස් ඇති බව,  නාවලපිටිය පොලීසිය  පවසනවා. 
‍සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම්, ඒවා කඩිනමින් සංශෝධනය කරන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.  
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අලෙවි කරන භාණ්ඩ වර්ග 7ක මිල අඩු කර තිබෙනවා.
මන්ත්‍රීවරුන් පිරිසක් රජයේ අමාත්‍ය ධුර ලබා ගෙන ඇත්තේ, පක්ෂයේ අනුමැතියකින් තොරව බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින් උපත ලැබූ හිපෝ පැටවෙකු නැරඹීමට ජනතාවට මේ දිනවල අවස්ථාව උදාවී තිබෙනවා.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පස්වරුවේ සම්මත විය.
මන්ත්‍රීවරු 18 දෙනෙක්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත් වීම් ලිපි ලබා ගත්තා.
චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් ප්‍රදානය කර තිබේ.
ටින් මාලු නිෂ්පාදන සතොස අලෙවිසැල්වලට මිලදී ගෙන, අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට, වෙළෙඳ අමාත්‍යවරයා එම නිෂ්පාදකයින් වෙත පොරොන්දු වී…
එළි‍සබෙත් මහා රැජිනගේ අවසන් කටයුතු ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙනු ඇති. මේ වන විට ඇයගේ අවමංගල්‍ය කටයුතු සම්පාදනය කරන…
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර…
බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජ කිරුළ දැරූ දෙවැනි එළිසබෙත් මහ රැජින ඊයේ සිය දිවි ගමනට සමුදුන්නා.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොළඹ කොටුව සහ බදුල්ල අතර, සති අන්තයේ ක්‍රියාත්මක ඇල්ල ඔඩිසි විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය අද සිට තවත් අතිරේක ගමන් වාර දෙකක…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ලබන 13 වනදා කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින්…

Latest News