‍ඖෂධ ඇනවුම් කිරීමේ දී මසක ඇනවුම් වෙනුවට තෙමසක ඇනවුම් එකවර සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන් වෙත ඊයේ…
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමයට යොමු කිරීමට අද (15) සිට…
අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කරයි.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙරට එකඟතාවකට පැමිණ තිබෙනවා.
කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ‍
අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීණය කර තිබෙනවා.
නිදහසේ 75 වැනි සමරුවේ ඓතිහාසික තත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට ජාතික උත්සවය සහ රට පුරා…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය  දෙසැම්බර් 8 වැනිදා  කැඳවන ලෙස,…
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය  සාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය…
රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාවට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.  ඒ, රාජ්‍ය…
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනි දිනට අදාළව න්‍යාය  පුස්තකයට ඇතුළත් කර…
පාසල් දරුවන් ලක්ෂ 18 කට පෝෂදායී ආහාර වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර් ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන…
රුපියල් මිලියන 130 ක පමණ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දස දෙනෙකු වයඹ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ සවස…
කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. ලබන වසරේ ජනවාරි දක්වා විවිධ උත්සව 15 ක් සඳහා මේ වන…
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වේ. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

Latest News