1977 වසරට සාපේක්‍ෂව රටේ ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බව, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා…
රසායනික පොහොර මෙන්ම, ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියලුම භෝග වගාවන් සඳහා ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්ද අමරවීර…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්, මාර්ටින් චොන්ගොන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ රා‍ත්‍රියේ දිවයිනට පැමිණියා.
අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශය වෙත ගෙන යාමට රජය, තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනට බ්‍රිතාන්‍ය වාහන නිෂ්පාදකයන් විශේෂ ප්‍රණාමයක් පුද කර තිබෙනවා.
ඇඟලුම් කර්මාන්තයේ දියුණුවට රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මේ වන විට විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ලැබීම ඩොලර් මිලියන 325 දක්වා 16% කින් ඉහළට ගොස් ඇති අතර,  විදේශ රැකියා…
රත්නපුර ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ (11) රාත්‍රී වීදි සංචාරය කළා.
ගොවීන්ට පොහොර මිලදී ගැනීම සහ වෙනත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40 ක අතිරේක ආධාර ලබාදීමට, අමෙරිකානු රජය පියවර ගෙන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.  
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණියා. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) උදේ කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.  
උරස් කුහර සැත්කම් පිළිබඳ නව තාක්ෂණික දැනුම සහිත විශේෂ වැඩමුළුවක්, අන්තර් ජාතික ‍ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේදී…
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා සහ මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක් ඊයේ (10) පැවැත්වුණා.
ප්‍රිවි කවුන්සලය විසින් තුන්වන චාල්ස් රජු එක්සත් රාජධානියේ රජු ලෙස අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 
මාතර ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතයි.

Latest News