IPL තරගාවලියේ අවසන් මහ තරගය අද (15)....

ඔක් 15, 2021

    ඩුබායිහි දී පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහ තරගය අද (15) පැවැත්වේ.

    ඒ, IPL ශුරතාව තුන්වරක් දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් සහ කොල්කටා නයිට්‍රයිඩස් අතරයි. කොල්කටා කණ්ඩායම දෙවරක් අයිපීඑල් ශූරතාව දිනාගැනිමට සමත්ව තිබේ.

    Latest News