ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක්

ජූනි 13, 2023

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පළමු පුහුණු තරගයට සහභාගී වනවා.

    ඒ, නෙදර්ලන්තයට එරෙහිවයි. තරගය පැවැත්වෙන්නේ, සිම්බා‍බ්වේ, බුලවායෝහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය, පන්දුවාර 45 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 213 ක් රැස් කළා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 214ක්.

    Latest News