පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05 වැනි ස්ථානය හිමිවුණා.
බහමාස් හිදී පැවැති ආරාධිත මලල ක්රීඩා තරගාවලියට සහභාගී වූ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.

Latest News