ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුවීම් අද ආරම්භ කෙරිණ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 13 දෙනෙකු ඊයේ මෙම පුහුණු සැසිය සදහා කැදවනු ලැබූ අතර, පළමු දිනයේදී ඔවුන්ට ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කෙරිණ.

2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එළඹෙන ඉන්දියානු තරග සංචාරය 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙරහුරුවක් බව, ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 7 වැනි දින පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි.

Latest News