ලෝක පැරා මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි F46 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්රියන්ත සමත්වුණා. ඒ මීටර් 64.59ක දක්ෂතාවක් දක්වමින්.

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා උළෙලේ පිරිමි F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට උපහාර පිදීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අද පැවැත්වුණා. 

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට උපහාර පිදීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අද පැවැත්වුණා. 

Latest News