මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා ටී 10" සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් ටකාර් නමැත්තා ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.