90ක් රැගත් ගුවන් යානයක් කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේදී කඩා වැටේ

මැයි 22, 2020

    පකිස්තානයේ, කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටපොළ ආසන්නයේ දී මගීන් 90 දෙනෙක් රැගත් ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබූ ඒ 320 වර්ගයේ ගුවන් යානයකුයි, මෙලෙස කඩා වැටී ඇත්තේ. මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ද ඇතුළුව 107 දෙනෙක් ගමන් කර ඇති බව ද සඳහන්.

    Latest News