දකුණු කොරියාවේ මුහුණු ආවරණ පැළදීම අනිවාර්යයි

අගෝ 24, 2020

    දකුණු කොරියාව මුහුණු ආවරණ පැළදීම නැවත වරක් අනිවාර්යය කර තිබෙනවා.

    ඒ සෝල් නගරයෙන් හා තවත් ප්‍රදේශ කිහිපයකින් නව ආසාදිත පොකුරු වාර්තා වීමත් සමඟයි.

    ජනතාව ගැවසෙන සෑම ස්ථානයකම මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

    එමෙන්ම නිරෝධායන නීති ද දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    ගත වූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 266 ක්.

    Latest News