ඒ අනුව මෙක්සිකෝව, චිලි රාජ්‍ය, කොස්ටරිකා සහ ආර්ජන්ටිනා යන රටවලට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අද කටයුතු කළා. මුල් වරට මෙක්සිකෝවේ හෙදියකට මෙම එන්නත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වනවිට මෙක්සිකෝවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙනවා.