මේ අතර අලුතින් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය මේ වන විට බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ලකර ඇති අතර එරට රෝහල් ධාරිතාව ඉක්මවා යෑම මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඉදිරියේ දී වෛරස ව්‍යාප්ති පාලන සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරීන් සැලසුම් කරමින් සිටියි.