වෛරසයට සෘජුව නිරාවරණය වූ බවට තහවුරු වූ එහෙත් වෛරසය ආසාදනය නොවූ පුද්ගලයින් යොදා ගෙන එම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.
විද්‍යාඥයින් පවසන්නේ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමටත් පෙර සිටම ඊට මුහුණදීම සඳහා ඉහළ ප්‍රතිශක්තීකරණ හැකියාවක් එම පුද්ගලයින් සතුවන බවයි.
සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වූ පුද්ගලයින් දහයෙන් එකකට පමණ මෙලෙස ඉහළ ප්‍රතිශක්තිකරණයක් පැවතිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.