වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා යොදවා තිබූ සියලුම නීතිරීති ඉවත් කිරීමට ද උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.
උතුරු කොරියානු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ සඳහන් කර සිටියේ, තම රට කොරෝනාට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ බවයි.
එසේම, උතුරු කොරියාව චෝදනා කරන්නේ, දකුණු කොරියාවේ සිට මෙම වෛරසය තම රටට ඇතුළු වූ බවයි.