සිඩ්නි නුවර වසාගනිමින් දූවිල කුණාටුවක්

නොවැ 22, 2018

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හරහා අද උදෑසන ප්‍රබල දූවිලි කුණාටුවක් හමා ගොස් තිබේ.

    වර්ග කිලෝමීටර 500ක පමණ ප්‍රදේශයක් හරහා හමාගිය මෙම දූවිල කුණාටුව හමාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කුණාටුවත් සමඟ අයහපත් ආලෝක තත්වයක් දැක ගන්නට හැකි බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් අද බලපෑ දූවිල කිණුටුවෙන් සිදුවූ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

    Latest News