චීන ජනාධිපති ෂී ජින්පිංට තෙවන වරටත් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය හිමි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. 

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩකරන ජනතාවගේ උණුසුම් විප්ලවීය මැයි දින සුබපැතුම් ලෝක කම්කරු ජනතාවට පිරිනමන බව, ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්‍ෂය මැයි දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

Latest News