ගුවනේ සැරිසැරීමට හැකි රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට ඉතාලියේ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් උත්සාහයක නිරත වනවා.

චීනය සිය නවීන යුධ ශක්තිය ප්‍රදර්ශනය කරමින් මැෂින් තුවක්කු වෙඩි තැබීමේ හැකියාව ඇති රොබෝ සුනඛයන් ප්‍රදර්ශනය කළා.

ලෝක ජංගම සම්මේලනය (MWC) 2024 පෙබරවාරි මස 26,27,28,29 යන දිනයන් වලදී බාසිලෝනා හිදී පැවැත් වෙනවා.

‍කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක රොබෝ තරුණියක, බ්‍රිතාන්‍ය පාර්ලාමේන්තුවේ ඉහළ මන්ත්‍රි මණ්ඩලය හෙවත් සාමි මන්ත්‍රි මණ්ඩලය අමතනු ලැබුවා.

චිනය ඉකුත් වසරේ දී රොබෝ කට්ටල 150000කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබේ. එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ, එය ලොව සමස්ථ රොබෝ නිෂ්පාදනායෙන් 38% ඉක්මවන බවයි.

ප්‍රවෘත්ති නිවේදනය රොබෝ කෙනෙකුගෙන් සිදුවන අපූරු අත්දැකීමක පුවතක් රුසියාවෙන් වාර්තා වේ.

Latest News