අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණය උණුසුම් තත්වයට පත්ව තිබෙනවා. නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව, සෙනෙට් සභාවේ පාලන බලය හිමි කර ගැනීමට රිපබ්ලිකන් සහ ඩිමො‍ක්‍රටික් පක්ෂ දැඩි අපේක්ෂාවකින් පසුවන බවයි, වාර්තා වන්නේ.

ඩිමොක්‍රටික් ජනාධිපතිධූර අපේක්ෂක ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අමෙරිකාවේ 59 ජනාධිපතිවරණය තවත් උණුසුම් වෙමින් පවතින බව වාර්තාවේ.

ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටි බෙටෝ ඕරුක් ජනපති සටනින් ඉවත් වී තිබේ.

2016 අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියානු මැදිහත්වීමක් සිදු නොවූ බවට සනාථ වී තිබේ.

Latest News