පවතින යුද්ධය නැවැත්වීමේ අරමුණින් රුසියාවට, යුක්රේනයේ කිසිඳු බිම්කොටසක් ලබාදීමට තමා සූදානම් නැතැයි,ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පවසයි. මේ වන විටත් රට මුදා ගැනීමට 15,000කට ආසන්න පිරිසක් ජීවිත පරිත්‍යාග කර ඇති බවයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
නොවැ 21, 2024
නොවැ 20, 2024
නොවැ 19, 2024
නොවැ 18, 2024
නොවැ 17, 2024
නොවැ 15, 2024
නොවැ 14, 2024
නොවැ 13, 2024
නොවැ 12, 2024
නොවැ 11, 2024
නොවැ 07, 2024
නොවැ 06, 2024