ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුනිචි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණියා ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්.
රුසියාවේ “බෙල්ගරඩ්” නගරයට යුක්‍රේන හමුදාව දැඩි ප්‍රහාර එල්ල කර ඇති බව, වාර්තා වනවා.
ඊශ්‍රායලයේ සහ හමාස් යුද ගැටුම් අවසන් වීමෙන් පසු ගාසා තීරයේ අනාගත පාලනය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ප්‍රකාශ කොට සිටින්නේ, මින් ඉදිරියේදී ගාසා තීරය තුළ සීමිත පලස්තීන පාලනයක් පවතිනු ඇති බවයි.
ජපානයේ ටෝකියෝහි 'හනෙඩා' ගුවන් තොටුපොළේ ධාවන පථයේදී ගුවන් යානා දෙකක් ගැටීමෙන් ඒවා ගිනි ගැනීමට ලක් වුණා.
ජපානයේ සිදු වූ ප්රබල භූමිකම්පාවෙන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුක්‍රේන හමුදාව නිරිත දිග රුසියාවේ ප්‍රධාන ඉලක්ක ගණනාවක් වෙත දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව, රුසියානු ආරක්ෂක අංශ පවසනවා.
ඊශ්‍රායලය ඉකුත් පැය 24 ක කාලය තුළ එල්ල කළ ප්‍රහාරවලින්, පලස්තීන ජාතිකයින් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මධ්‍යම ලයිබීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරකට ලක්වීමෙන්, 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
මගීන් 34 දෙනෙකු රැගත් ගුවන් යානයක්, රුසියාවේ නැගෙනහිර ඝණ අයිස් තට්ටුවකින් මිදුණු ගංගාවක් මතට ගොඩබස්වා තිබෙනවා.