මැලේසියාව සහ තායිලන්ත දේශ සීමා ආශ්රිතව පැවති ජල ගැලීම් නිසා, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
සෞදි අරාබි රාජධානියේ ෂූරා කවුන්සිලයේ කථානායක ආචාර්ය අබ්දුල්ලා මොහොමඩ් ඊබ්රාහිම් අල්-ෂෙයික් මහතා විසින් 2024 නොවැම්බර් මස 03 වන දින රියාද් හි ෂුරා කවුන්සිල සංකීර්ණයේදී සෞදි අරාබි රාජධානියේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාව පිළිගනු ලැබීය.
ජනාධිපතිවරණය ජයග්රහණය කරමින් එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්රම්ප් 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිලි සංකීර්ණ ක්රීඩාංගණයේදී සිය දෙවැනි ජනාධිපති පදවිප්රාප්තිය සනිටුහන් කරනු ඇත.
රියාද් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය හා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ එක්ව ශ්රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතන 25ක ප්රථම සහභාගිත්වය සහිතව සෞදි මානව සම්පත් සහ මිනිස්බල ප්රදර්ශන 2024 ඔක්තෝම්බර් 27-30 දක්වා රියාද් හි පැවැත්විය.