2028 වසරේ තුර්කියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන්.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ තහවුරු කළ අගය 50,000 ඉක්මවා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අතර පැයක දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.
යුක්රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතයි.
මධ්‍යම ජපා‍නයේ ඉතා ආකර්ෂණීය චෙරි මල් ප්‍රදර්ශනයක් වාර්තා වනවා.
උතුරු මුහුදේ නෞකා දෙකක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමණින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.
ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමණින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.
97 වැනි ඔස්කා සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.
නේපාලයේ Sindhupalchowk දිස්ත්රික්කයේ Bhairavkunda ප්රදේශයට එරට වේලාවෙන් අද අලුයම 2.51ට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු රතු කුරුස සංවිධානයට භාර දී තිබෙනවා.
අමෙරිකාවේ ගිනිකොණ දිග ප්‍රදේශ රැසකට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර තත්වය හේතුවෙන්, මියගිය සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ‍ ගොස් තිබෙනවා.
කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබෑමේදී ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයක් හේතුවෙන්, පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මධ්යම ස්වීඩනයේ අධ්යාපන මධ්යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.

Calin - කැලීන් Mrs Sri Lanka World 2025 ලෙස කිරුළු පැළඳි ඉශාදි අමන්දා Ishadi Amanda, Mrs World ජාත්‍යන්තර තරඟාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

අමෙරිකාවේ මගී ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටී ඊයේ සිදුවු අනතුරින් යානා දෙකෙහි ගමන්ගත් සියලුම දෙනා මියගොස් ඇති බව බලධාරින් තහවුරු කර තිබෙනවා.

 

යුරෝපයේ බොහෝ කලාපවලට “හර්මිනියා” සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දුෂණ තත්වය හේතුවෙන් පාසල් 350කට අධික සංඛ්යාවක් වසා තැබීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

Latest News