තුර්*කියේ වයඹදිග ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින්, දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගතවූ පැය 24ක කාලය තුළ ඉන්දියාවේ තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වී තිබෙනවා.
මධ්‍යම නයිජීරියාවේ සනද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරවලින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
පසුගිය සතිය තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බව ඊශ්‍රායලය පවසනවා
උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
ලෝකයේ ප්‍රධාන රූ රැජිණ තරගාවලි 04 අතරින් Miss Earth තරගයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වියට්නාමයේදී.
ගාසා තීරයේදී සිය හමුදාව අතින් මරුමුවට පත් ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ඝාතනයට ලක්වන අවස්ථාවේදී සුදු කොඩියක් අතැතිව සිටි බව, ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු කියා සිටිනවා.
ලිබියාවට ආසන්න මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රාවක් පෙරළීමෙන් 60කට අධික පිරිසක් අතුරුදන්වී තිබෙනවා.
හමාස් සටන්කරුවන් යටතේ සිටි ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඊශ්‍රායල හමුදාවේ අත්වැරදීමකින් ඝාතනය වී තිබෙනවා.
බීජිං හි අධික හිම පතනය මධ්‍යයේ උමං දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.