ග්‍රාමීය ජනතාවගේ ආදයම් මට්ටම සුරක්ෂිත කරමින්,ස්වයං ව්‍යාපාර ක්ෂේත්රයෙහි ඉහළ පිබිදීමක් ඇතිකිරීම හා දේශීය ඇගළුම් නිෂ්පාදන වලට නිසි වෙළදපලක් හිමිකරදීම මෙහි මූලික අරමුණයි.
බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ තෙවන සමාරම්භය 2021.02.17වන දින පොළොන්නරුව, තමන්කඩුව, නව නගරයෙහි ඇති ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලෙහිදී සිදු විය.