ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම ශාඛාව ඉදිකෙරුණු අතර දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් එය විවෘත කෙරිළුණ.
සතොස ශාඛාව විවෘත කිරීමෙන් අනතුරුව මන්ත්රීවරුන් දෙපළ ප්රථම ගණුදෙනුව සිදු කරනු ලැබීය.
ලංකා සතොස ආයතනයේ 408 වැනි ශාඛාව ඊයේ (31) එප්පාවල නගරයේදී විවෘත කෙරිණි.