ඒ අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටක මුදලකටයි.
ඔප දැමීමට පෙර කැරට් 242 ක බරින් යුතු වූ මෙය දියමන්තිය සොයාගනුු ලැබුවේ බොට්ස්වානා හී පතලකිනි.
ලොව දියමන්ති සැපයුමෙන් සියයට 40 ක් සිදු කෙරෙන්නේ, බොට්ස්වානා රාජ්යයේදීය.
සොදබිස් ඒෂියා වෙන්දේසි සමාගම පිහිටා ඇත්තේ, හොංකොං වලයි.