මේ වන විට එහි විදේශීය සංචාරකයන් රැසක් පිරිසක් දක්නට ලැබිණ. ඇල්ල ලෝකයේ ඇති හොඳම ඔක්සිජන් වායුව ඇති ප්‍රදේශයකි.
විවිධ භුවිෂමතාවය, දියඇලි, දුම්රිය මගේ විෂ්මිත නිමැවුක් වන ආරුක්කු 9 පාලම , රොක්හිල් වැනි සුවිශේෂි ස්ථාන නිසා විදේශීය සංචාරකයන්ගේ අසීමිත ආකර්ෂණයට හේතුවි තිබේ.