එම සාක්ෂි විමසීමේ දී මෙන්ග් වුඅන් චෞ මහත්මියගේ නීතිඥ කණ්ඩායම පෙන්වා දුන්නේ අමෙරිකාවේ අදාළ ඉල්ලීම හේතු රහිත වන අතර, කැනඩාව ඇය අත්අඩංගුවට ගැනීමද නීති - විරෝධී ක්රියාවක් වන බවයි.
මෙම නඩුව දේශපාලන අරමුණු සහිත සිද්ධියක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්රම්පගෛ් අදාළ මතයන්ගෙන් පිළිබිඹු වන බව නීතිඥ කණ්ඩායම ප්රකාශ කළහ.
නඩු තීන්දුව මෙතෙක් ප්රකාශ කර නොමැත.