නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගියදා එම යන්ත්රාගාරය නිරීක්ෂණය කළාය. මෙරටට අවශ්‍ය ලිහිසි තෙල් විදේශයන්ගෙන් ආනයන කෙරුණු අතර මෙම යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ සහනදායි මිලකට ප්‍රමිතියෙන් ඉහළ ලිහිසි තෙල් ලබාදිය හැකිවේ. විදේශීය වෙළෙඳ පොළට ද ඒවා අපනයනය කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.