අදාළ ප්රමාණය පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේදී සියයට 16.9කින් හා සියයට 1.8කින් වර්ධනය වී ඇත.
චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලේවිය ස්ථීර වශයෙන් වර්ධනය වෙමින් පවතී.
චීන මෝටර් රථ කර්මාන්ත සංගමය නිකුත් කළ දත්ත අනුව පසුගිය මැයි මස චීනයේ බලශක්තියෙන් ධාවනය කෙරෙන නවීන මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය වෙන් වෙන්ව ලක්ෂ 1.12 ක් හා ලක්ෂ 1.04 වන බව වාර්තා වේ.