මෙම වෛද්‍ය කඳවුර 06 වැන්නයි. එමගින් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගෙන තිබේ. වෛද්‍ය පරීක්ෂණ හා උපදෙස් ලබාදීම හා ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරිණ. අක්ෂි සායනයකින් ඇස් කණ්නාඩි ලබාදීම ද සිදුකර තිබේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සුරියප්පෙරුම, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.