නුවරඑළිය, ලවර් ස්ලිප් ප්‍රදේශයේදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (25) පස්වරුවේ ගිනිගැනීමට ලක්වුණා.
තොටළඟ - කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසයි.
බදුල්ල - මීගහකිවුල, ගල්කඩේ මාර්ගයට ඉහළින් පිහිටි හිඟුරුගොඩ රක්ෂිතයට අද අළුයම කිසියම් පිරිසක් ගිනිතබා තිබේ. ගින්න මේ වන විටත් පැතිරයමින් පවතින බවයි,අප වාර්තාකරු පවසන්නේ.
රටපුරා ඊයේ දිනයේ සිදුවූ කළහකාරී සිදුවීම් අතර තුර දේශපාලනඥයින්ගේ නිවාස රැසකට ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි නිවසට හා කාර්යාලයට දැඩි අලාභහානි සිදුකර තිබේ. ගිනි තැබීමෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ විය.
කොළඹ - 13, බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයේ, ඊයේ පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.
අධිතාක්ෂණික ගිනි නිවීම් සහ ආපදා රථ 15ක් පළාත් පාලන ආයතනවලට බෙදාදීම අද (18) සිදු කෙරුණා.
පිටකොටුව පරණ යොන් වීදියේ ඩයමන්ඩ් ගොඩනැගිල්ලේ අද දහවල් 12.50ට පමණ ගින්නක් හටගෙන තිබේ.
පුනාගල, කදු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ (25) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට වඩා භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශවී තිබේ.
අද උදැසන ගලෙන්බිඳුනුවැව නගරයේ පිහිටි පුද්ගලික ඔසුහලක ගින්නක් හටගෙන එහි දේපලවට හානී වී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය සදහන් කරයි.