ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට දායකත්වය අගයමින් ජපාන තානාපති කාර්යාලය, එරට ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපති සුනිල් ගාමිණී විජේසිංහ මහතාට “Order of the Rising Sun” සම්මානය පිරිනමා තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ අනතුරුදායක දර්ශකය ලිහිල් කිරීමට යුරෝපා රටවල් තුනක් තීරණය කරයි.
බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.