ගංවතුර අවදානම තවදුරටත්

නොවැ 08, 2023
    නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
    එම නිවේදනයේ සඳහන් වන්නේ තවත් පැය 24ක් සඳහා වලංගු වන බවයි.

    එබැවින් අදාළ ප්‍රදේශවලින් ගමන්ගන්නා වාහන සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම් දෙයි.
     
    Last modified on බදාදා, 08 නොවැම්බර් 2023 11:47

    Latest News