ඒ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කිංස්බරි විහාරස්ථානයේ දීයි.
හෙළ අභිමාණයක් වූ සාම්ප්‍රදායික නර්ථන කලාව මව්බිමෙන් එතෙර උපන්නත් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවමින් අත්තනායක රංගායතනයේ දූ දරුවන් 12 දෙනෙකුගේ ශීර්ෂාභරණ පැළඳවීමේ රාංගාභිෂේක මංගල්‍යයක් පසුගියදා පැවැත්විණ.