මේ දිනවල හාලිඇල උඩුවර වෙල්යායේ ගොයම් කපා අවසාන වී ඇති අතර මොණරුන් 20 ක පමණ රංචුවක් එකවර දැකගැනීමට හැකිය. මේ ඒ සුන්දර මොණර රංගනයයි.
මොණරුන්ගේ සුන්දර රැඟුම් දැක ගැනීමේ අවස්ථාවක් හාලිඇල ප්රදේශයෙන් වාර්තාවේ.