ඇය වයස අවුරුදු 116ක් වන කනේ තනකායි. ඇයට හිමි ගිනස් වාර්තා සහතිකය, ගිනස් වාර්තා බලධාරීන් විසින් පිරිනමනු ලැබීය. කනේ තනකා මහත්මිය, උපත ලැබුවේ 1903 ජනවාරි 02 වැනිදා. මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ ඇය පසුවන බවයි, වාර්තා වන්නේ.
මේ වන විට ලොව වැඩිම කාලයක් ජීවත් වූ බවට වාර්තා වී ඇති පුද්ගලයා වන්නේ, ප්‍රංශයේ ජෙනී ලුවිස් කැල්මන්ට් නම් කාන්තාවයි. ඇය මියන විට ඇයගේ වයස අවුරුදු 122ක්.