ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්රයේ දී අද (01) පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතයි.