එය ඉකුත් සතියේ උපයා තිබූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.33ක්. සුප්‍රසිද්ධ ඩිස්නි චිත්‍රපට සමාගම් ප්‍රතිනිෂ්පාදනයක් වන වන "The lion king" ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය තිරගත කෙරුණේ, ජුලි 19 වැනිදායි.
මීට පෙර එවැනි වැඩිම ආදායමක් උපයා තිබුණේ, 2013 වසරේ දී තිරගත වූ ද ෆ්‍රෝසන් චිත්‍රපටයයි. එහි ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.27ක් ලෙසයි සටහන් වහන්නේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජෝන් ෆෙබ්රව් මෙය අධ්‍යක්ෂණය කර තිබේ. ප්‍රථම "ලයන් කිංග්" චිත්‍රපටය නිර්මාණය වූයේ 1994දී.