ඉන්දියාවේ හින්දු කෝවිලක ඊයේ සිදු වූ අනපේක්‍ෂිත අනතුරකින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රථම ඡන්ද දායකයා ලෙස සැලකෙන පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව විසින් දේශීයව නිපදවන ලද ගුවන් යානා ප්‍රවාහන පළමු නෞකාව, අද දියත් කිරීමට නියමිතයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉදිරි වසර 25 තුළදී ඉන්දියාව, සංවර්ධිත රටක් බවට පත් වන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී වාතාවරණය පිළිබඳ, සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ සර්ව පාක්ෂික හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‍‍ඉන්දියාව, හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ‍ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. එහි සෞඛ්‍ය බලධාරියා පවසන්නේ, මරණ බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වන බවයි.

මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දීය රජය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පළ කළා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව, අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව, ඉන්දීය රජය පවසනවා.

Latest News