මතුගම ප්රදේශයේ පැවති උත්සවයක දී ඔහු මේ බව කියා සිටියේය. පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමට සහ ප්රදේශවාසීන්ට අඹ පැල බෙදා දීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබිණ. එය සංවිධාන කරනු ලැබුවේ රාජිත සේනාරත්න පදනම විසින්. බස්නාහිර පළාත් සභා මන්ත්රී ජගත් පින්නගොඩ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.