හැකි තරම් ජලය පානය කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත හැකි වේ. ඒමෙන්ම ඉදිරි මාස දෙක තුළදී අධික උෂ්ණත්වය දැනෙන අවස්ථාවල එළිමහනේ ගමන් කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි.
මීට අමතරව හිරු එළියට නිරාවරණය වන ආකාරයට නවතා තිබෙන වාහනවල දීර්ඝ කාලයක් රැඳී නොසිටින ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ රඳවා යෑමෙන් වළකින ලෙසත් බලධාරීන් දැනුම් දේ.