එහි සෑම අංශයක්ම නිරීක්ෂණය කළ අමාත්‍යවරිය රෝහලේ සියලු අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර, රෝගී සත්කාරක සේවා ඉහළ නංවන බව කියා සිටියේය. අමාත්‍යවරිය ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් ද විමසා බැලීය.
නව වසරේ ඔවුන්ට ත්‍යාග ලබාදීම ද අමාත්‍යවරිය අතින් සිදුවිය. අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.