වැඩසටහන පැවැත්වුණේ නාවික හමුදාව හා වෙලනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසකගේ සහභාගීත්වයෙන්.
එහිදී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ මණ්ඩතිව් කලපුවට අයත් වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී.